කුලියාපිටියේ අධ්‍යාපනය අහිමි වූ දරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට

Wednesday, 09 March 2016 - 10:29

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
HIV බියක් හේතුවෙන් අධ්‍යාපනය අහිමි වූ කුලියාපිටිය - පැල්පොළ - බෝගහ හන්දිය ප්‍රදේශයේ පදිංචි දරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා එකඟතා ප්‍රකාශයකට අද අත්සන් තැබුණා.

ඒ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අතරයි.

අදාළ දරුවා HIV ආසාදිතයෙකු නොවන බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබුණත් ප්‍රදේශයේ ඇතැම් දෙමාපියන් එය පිළි නොගෙන කටයුතු කිරීම හේතුවෙන් මතුවුණේ ගැටළුකාරී තත්ත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories