මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව යළිත් වරක් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම අද පාර්ලිමේන්තුවේදී ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹ දී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ රට තුළ මතුව ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව මෙලෙස විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බවයි.

Follow US
Most Viewed Stories