සිසිලියා යළි රිමාන්ඩ්

Wednesday, 09 March 2016 - 12:50

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ බිරිඳ වන සිසිලියා කොතලාවල තවදුරටත් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීමේ චෝදනා යටතේයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories