පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට

Wednesday, 09 March 2016 - 13:19

%E0%B6%B4%E0%B7%94%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝ්ධී ලෙස අලි පැටවෙකු ළඟ තබාගෙන සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් රහස් පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.

උන්වහන්සේ වැඩසිටින ඇලන් මැතිනියාරාමයට ගිය පොලිස් කණ්ඩායමක් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි රහස් පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

අත්අඩංගුවට ගත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories