සංක්‍රමණිකයන් වැඩි පිරිසකට කැනඩාවේ දොර ඇරේ

Wednesday, 09 March 2016 - 14:19

%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB+%E0%B6%87%E0%B6%BB%E0%B7%9A
මේ වසරේදී සංක්‍රමණිකයන් වැඩි පිරිසකට තම රට තුළට පැමිණීම සඳහා අවස්ථාව සැලසීමට කැනඩාව තීරණය කර තිබෙනවා.

විශේෂයෙන් දැනට එහි සිටින සරණාගත පවුල්වල සාමාජිකයන් එක් කිරීමට එමගින් ඉඩ සැලසෙනු ඇති.

කැනඩාවේ වත්මන් කම්කරු රජය බලයට පැමිණියේ සංක්‍රමණිකයන් සඳහා තම රට තුළ වැඩි ඉඩකඩක් ලබාදෙන පොරොන්දුවෙන්.

විශේෂයෙන් තවත් සිරියානු සරණාගතයින් සඳහා ද මේ අනුව කැනඩාවේ දොරටු විවෘත වනවා.

මේ වසරේදී කැනඩාවේ ස්ථීර පදිංචිය ලබාදෙන සංක්‍රමණික සංඛ්‍යාව දෙලක්ෂ 80,000 සිට තුන්ලක්ෂ 5000 දක්වා ඉහළ නැංවීමටයි කැනඩා රජය සැලසුම් කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories