පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

Wednesday, 09 March 2016 - 15:41

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නැගෙනහිර හිටපු මහ ඇමති ශිවනේෂතුරෙයිි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ මස 23 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් එන්.ගනේෂරාජා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අනෙකුත් සැකකරුවන් තුන්දෙනාද මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories