හදිසි අනතුරකට ලක්වු අස්ගිරි නාහිමියන් රෝහලට

Wednesday, 09 March 2016 - 17:58

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමියන් මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඒ අද පස්වරුවේ හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන්.

අප වාර්තාකරු සඳහන් කලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් නාහිමියන්ට ප්‍රතිකාර කරමින් සිටින බවයි.

අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් මේවන විට 96 වන වියෙහි පසුවනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories