ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම පරාජයට පත්කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
‘‘ලංකාවේ ආර්ථිකය ඉන්දියාවට බිලි දෙන එට්කා එපා’’ යනුවෙන් ඊයේ ජනතා විමුක්ති පෙරමුණ කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටින් ආරම්භ කළ රට පුරා අත්පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියා.

Follow US
Most Viewed Stories