බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වාට මූල්‍ය වංචා චෝදනා

Thursday, 10 March 2016 - 9:30

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%96%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
බ්‍රසීල රජය, එරට හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා  එල්ල කර තිබෙනවා.

එරට තෙල් සංස්ථාව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකදී මෙම වංචාව පිළිබඳ අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ් බිරිඳ වන මර්සියා ලැටීෂියා සහ ඔවුන්ගේ පුතුටද බ්‍රසීල රජය චෝදනා එල්ල කළා.  

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ප්‍රකාශ කළේ මෙය දේශපාලන හේතූන් මත සිදුකරන ලද චෝදනාවක් බවටයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories