ෆොන්සේකාගේ මන්ත්‍රීධුරය අහෝසිකරන ලෙස ඉල්ලා තවත් පෙත්සමක්

Friday, 11 March 2016 - 16:14

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අමාත්‍ය සරත් ෆොන්සේකාගේ මන්ත්‍රීධුරය අහෝසි කරමින්, රිට් අඥාවක් නිකුත් කරන  ලෙස ඉල්ලා දකුණු පාළාත් සභාවේ හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න අද ශ්‍රේෂාඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණා.

පෙත්සමෙන් සදහන් කර ඇත්තේ සරත් ෆොන්සේකාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා දීම නුසුදුසු මෙන්ම නීතියට ද පටහැනි බවයි.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු 07 දෙනෙකු නම් කර ඇති බව සදහන්.

මීට පෙර ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ මන්ත්‍රීධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories