සීගිරියෙනුත් බැලූමක්

Saturday, 12 March 2016 - 7:53

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලබන 30 වැනිදා සීගිරියේදී ඇරඹෙන යොවුන් පුරය වැඩසටහනේදී මිළග ගූගල් බැලූනය ගුවන් ගත කිරිමට කටයුතු කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ  සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories