රටේ ආර්ථික අර්බුදයක් ඇති බව පවසමින් විපක්ෂය ඉල්ලා සිටින පරිදි ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බව බ්‍රසීල ජනාධිපතිනී ඩිල්මා රූසෙෆ් ප්‍රකාශ කළා.
බ්‍රසීල විපක්ෂය ඇයට එරෙහිව දෝෂිභියෝගයක් ද ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.
ඒ, ලතින් ඇමරිකාවේ විශාලතම ආර්ථිකය වන බ්‍රසීලය දශක ගණනාවකින් දරුණුතම ආර්ථික අවපාතයකට ගොදුරු වී ඇති මොහොතකයි.
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූයි ලූලා ඩා සිල්වාට එරෙහිව එල්ල වී ඇති මූල්‍ය විශුද්ධිකරණ චෝදනා ද බ්‍රසීල ජනාධිපතිනිය ප්‍රතික්ෂේප කරනවා.
ඇය කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා මූල්‍ය දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනීමේ පදනමක් නොමැති බවයි.

Follow US
Most Viewed Stories