මිල්ලනියේ ඉඩමක් ගැන මත ගැටුමක්

Sunday, 13 March 2016 - 8:22

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කළුතර - මිල්ලනිය ප්‍රදේශයේ රජයේ ඉඩමක් පසුගිය ආණ්ඩු සමයේ කිසියම් පුද්ගලයෙකුට වංචනික ලෙස පවරා දී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අන්නාසිගලහේන නැමැති අක්කර 40 ක පමණ වපසරියකින් යුත් මෙම ඉඩම රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට පවරා දී ඇති බවයි.

කෙසේ වෙතත් ඉඩම නැවත රජයට පවරා ගෙන ප්‍රදේශයේ සංවර්ධනය සඳහා යොදා ගන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ එම ස්ථානයේ විරෝධතාවයක නිරත වුණා.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories