හපුතලේ බ්ලැක්වුඞ් ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක්

Sunday, 13 March 2016 - 8:41

%E0%B7%84%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%9E%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
හපුතලේ - බ්ලැක්වුඞ් ප්‍රදේශයේ රක්ෂිතයක ඊයේ පස්වරුවේ හදිසි ගින්නක් හටගත්තා.

ප්‍රදේශවාසීන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ බණ්ඩාරවෙල ගිනි නිවීම්  ඒකකය එක්ව ගින්න නිවා දමා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

රක්ෂිතය ආසන්නයේ නිවාස පෙළක් තිබුණද ඒවාට ගින්න පැතිර යාමට පෙර නිවාදැමීමට හැකිවූ බව හපුතලේ පොලීසිය ප්‍රකාශ කළා.

ගින්නෙන් අක්කර 4 කට වැඩි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories