මිත්තණිය නැතිවෙලේ නිවසට ආපු පෙම්වතා පෙම්වතියට කල වැඩේ

Sunday, 13 March 2016 - 9:44

%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%99%E0%B7%8A
මාරවිල පිච්චවල පාර ප්‍රදේශයේ  වයස අවුරුදු 15ක දැරියක් දුෂණය කල 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පැවසුවේ අදාළ දැරියගේ මව විදෙස් ගතව ඇති බවයි.

ඇය කලක පටන් ජීවත්වී ඇත්තේ සිය මිත්තණිය සමග බව අනාවරණ වී තිබෙනවා.

මිත්තණියද නිවසේ නොමැති අවස්ථාවකදීයී සැකකරු දැරිය දුෂණය කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ දැරිය සැකකරු සමග ප්‍රේම සබදතාවක්ද පවත්වා ඇති බව පොලිසීය ප්‍රකාශ කලා.  

මාරවිල පොලිසීය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories