සාරි ඇදපු නෝනගෙ අපුරු සොරකම මෙන්න - (CCTV දර්ශන සහිතයි)

Thursday, 17 March 2016 - 11:44

%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%AF%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%9D%E0%B6%B1%E0%B6%9C%E0%B7%99+%E0%B6%85%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8++%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%28CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
හැටන් නගරයේ ජංගම දුරකථන අලෙවි සැළකින් සුක්ෂම අයුරින් රුපියල් 5000ක ජංගම දුරකථනයක් කාන්තාවක් විසින් සොරා ගෙන තිබෙනවා.

සී සී ටී වී දර්ශන වල සටහන් දත්ත අදාළ හිමිකරු මේ වන විට පොලිසීයට භාරදී ඇතැයි හිරු වාර්තාකරු සදහන් කළා.

ඊයේ සිදුව ඇති මෙම සොරකමට සම්බන්ධ කාන්තාව අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය මේ වන විට විමර්ෂණ ආරම්භ කර තිබෙනවා. 


ඡායාරූප- රංජීත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories