පසුගිය රජයේ වියදම් ගැන වාර්තාවක් එළියට

Thursday, 17 March 2016 - 13:05

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
පසුගිය රජයේ වියදම් පිළිබඳව පූර්ණ වාර්තාවක් මේ මස 23 වන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ  අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අදාළ වියදම් වාර්තාව මගින් පසුගිය රජය ලබාගත් ණය පිළිබඳවද සවිස්තර සටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories