මහින්ද මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක

Saturday, 19 March 2016 - 12:40

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ඉදිරි සතිය තුළ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

පවතින දේශපාලන වාතාවරණය සහ පසුගියදා හයිඩ් පිටියේ පැවති ජන රැළිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ.

මීට අමතරව පාර්ලිමේන්තුවේදි ඒකාබද්ධ විපක්ෂයේ කාර්යභාරය සහ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ රජයට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ රැළිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories