පැරිස් ප්රහාරයෙන් අනතුරුව තමා බෝම්බයක් පුපුරුවා හැර දිවි හානිකරගැනීමට බලාපොරොත්තු වුවද පසුව ඒ සැලසුම වෙනස් කරගත් බව මාස ගණනක මෙහෙයුමකින් පසු පෙරේදා බෙල්ජියමේදී අත්අඩංගුවට ගත් සලා අබ්දෙස්ලාම් පවසනවා.
යුරෝපයට අත්යවශ්යවම සිටි මෙම සැකකරු බෙල්ජියමේ මොලෙන්බීක් ප්රදේශයේ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනුණේ අවි ගැටුමකින් ද අනතුරුවයි.
එහිදී අබ්දෙස්ලාම්ට තුවාල සිදුවූ අතර, තවත් සැකකරුවෙකු වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණා.
අබ්දෙස්ලාම් ප්රංශය විසින් නඩු විභාගයක් සඳහා තම රට වෙත භාරදෙන ලෙස ඉල්ලා තිබෙනවා.
ඊට පෙර බෙල්ජියමේදී පාපොච්චාරණයක් කළ අබ්දෙස්ලාම් පැරිස් ප්රහාරය පිළිබඳවත් එහිදී මරාගෙන මැරෙන සැලසුම් වෙනස් කළ ආකාරය පිළිබඳවත් තොරතුරු හෙළිකළා.
පසුගිය වසරේ නොවැම්බර් 13 වනදා පැරීසියට එල්ලවූ ත්රස්ත ප්රහාරයෙන් පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Follow US
Most Viewed Stories