යාපනයේදී බස් දෙකක් එකිනෙකට ගැටෙයි-(ඡායාරූප)

Sunday, 20 March 2016 - 11:27

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය තෙන්මාරච්චි එලදුමට්ටුවාල් ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් 19 දා එකිනෙකට ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

යාපනය කොඩිකාමම් සිට කිලාලි දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් හා යාපනයේ සිට වව්නියාව දක්වා ගමන්ගත් ලංගම බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

තුවාල ලැබූවන් කොඩිකාමම් රෝහලට ඇතුලත්  කර තිබෙනවා.  

ඡායාරූප- රොමේෂ් මධුෂංක




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories