මාගම්පුරට පැමිණි අමුත්තන්- (ඡායාරූප)

Sunday, 20 March 2016 - 14:42

%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%A7++%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලෝක සංචාරයකට එක්ව සිටි මගී නෞකාවක් අද පෙරවරුවේ මාගම්පුර ජාත්‍යන්තර වරායට ලගාවී තිබෙනවා.

තායිලන්තයේ සිට පැමිණි  MS Amsterdam නෞකාව දිගින් මීටර් 238 ක්.

කාර්යය මණ්ඩලය 628 කින් සමන්විත නෞකාවේ පැමිණි මගීන් සංඛ්‍යාව  876 දෙනෙකුවනවා.

සංචාරකයින් පිරිස යාල - උඩවලව සහ කතරගම ප්‍රදේශ වල සංචාරයකට පිටත්ව ගිය බව හිරු වාර්තාකරු සදහන් කලා.

Thumbs.db
ඡායාරූප- සනත් ගමගේ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories