ඉන්දියානුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට

Monday, 21 March 2016 - 8:23

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාරික කටයුතුවල නිරතවූ ඉන්දීය ජාතිකයින් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෙදි වෙළඳාමේ යෙදී සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කාත්තන්කුඩි - පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදීයි.

ඔවුන් අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර සංචාරක වීසා මත පැමිණ මෙරට වෙළඳාම් කළ තවත් ඉන්දීය ජාතිකයෙකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories