පළමු වසරේ දැරියට මාමා කරපු අමුතු වැඩේ

Monday, 21 March 2016 - 9:28

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7++%E0%B6%B8%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
නුවර තෙරිපැහැ ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක දැරියක්  දුෂණය කල 66 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දැරියගේ දෙමාපියන් නිවසේ නොමැති අවස්ථා වලදී මීට පෙරද අවස්ථා 3 කදී දැරිය දුෂණය ලක්ව ඇතැයි සදහන්.

පසුගිය 17 වනදා මෙම බාල වයස්කාර දැරිය අවසන් වරට දුෂණයට ලක්ව තිබෙනවා.

දැරිය පසුව ප්‍රකාශ කර ඇත්තේ අසල් වාසි මාමා කෙනෙක් අමුතු දෙයක් සිදුකල බවයි.

ඒ අනුවයි පසුගියදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු  නුවර එළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories