සිසිලියා කොතලාවල යලි රිමාන්ඩ්

Wednesday, 23 March 2016 - 13:36

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ෆිනෑන්ස් ඇන්ඞ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩුවට අදාළව එහි අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කළ සිසිලියා කොතලාවල මේ මස 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories