රත්නපුරයේ සහ බගවන්තලාවේ ගිනිගැනීම් දෙකක්

Thursday, 24 March 2016 - 9:44

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A++%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
රත්නපුර - පානදුර මාර්ගයේ කහංගම - හොලිපිටිය රබර් වතුයායේ ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගත්තා.

පොලීසිය ප්‍රකාශ කළේ  ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව මේ වනවිට ගින්න නිවා දමා ඇති බවයි. මේ අතර බගවන්තලාව ප්‍රදේශයේ රක්ෂිතයක ද ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත්තා.

එම ගින්නද නිවා දැමීමට කටයුතු කර ඇති අතර, ගින්නෙන්  අක්කර දෙකකට වැඩි භූමි භාගයක් විනාශ වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories