ජෝන් අමරතුංගට එරෙහිව විශ්වාසභංගයක්

Thursday, 24 March 2016 - 10:35

%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංගට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරියේදී ගෙන ඒන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ  පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද පාර්ලිමේන්තුවේදීයී.

මේ පිළිබද වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories