ජගත් පුෂ්පකුමාර බරපතල වංචා කොමිසමට පැමිණෙයි

Thursday, 24 March 2016 - 10:44

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරයාගේ ඌව පළාත් විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මෙන්ම හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අද පෙරවරුවේ බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ ඔහුට විරුද්ධව ඉදිරිපත්ව ඇති චෝදනා 4 ක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහායි.  

පොල් සංවර්ධන අමාත්‍යවරයාව සිටි සමයේදී හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම්වල රුපියල් 32 ලක්ෂ 7500 ක මුදලක් අවභාවිතය කිරීම සහ මැයි දින පෙළපාලි සඳහා ටී ෂර්ට් මුද්‍රණය කිරීම මොහුට විරුද්ධව එල්ලවී ඇති චෝදනා කිහිපයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories