ගිනි අවි සොරාගත් පොලිස් සැරයන්ට වැඩ වරදි

Thursday, 24 March 2016 - 13:20

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92++%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92
පානදුර පොලීසිය සතු ගිනි අවි 3 ක් සොරකම් කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර පොලීසියේ සේවය කරමින් සිටි මෙම සැරයන්වරයා ගිනි අවි 3 සොරකම් කර ඇත්තේ මීට වසර එකහමාරකට පමණ පෙරයි.

පානදුර පොලීසියේ ගිනි අවි පිළිබඳ සිදුකරන ලද පරීක්ෂණවලදී ඉන් තුනක් නොමැති බවට අනාවරණ වීමත් සමඟ සිදුකළ විමර්ශනවලදී එය සොරාගෙන ඇති බවට හෙළිව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories