අනුරාධපුරය - ගල්කිරියාගම - කලාගම ප්‍රදේශයේ හේනක ගසක් මත ඉදිකර තිබූ පැලක් කඩාවැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අඩි 25 ක් පමණ උසකින් අදාළ පැළ ඉදිකර තිබූ බවයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ කලාගම ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙක්.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයන් පස්දෙනා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පොලීසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ පැල ඉදිකිරීමට යොදාගෙන තිබූ ලීයක් හදිසියේ කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

Follow US
Most Viewed Stories