ඉන්දියාවට යන්න ගිය ශ්‍රී ලංකා රුපියල් ගුවන්තොටුපලේ නවතී

Friday, 25 March 2016 - 8:55

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
ශ්‍රී ලංකා රුපියල් හැත්තෑ පන්ලක්ෂයක් නීති විරෝධීව සාජා වෙත රැගෙන යාමට උත්සාහ කල ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කලේ රුපියල් හැත්තෑ පන්ලක්ෂය දහසේ නෝට්ටුවලින් රැගෙන යාමට සැකකාර ඉන්දීය ජාතිකයා කටයුතු කර ඇති බවයි.

ඒ අතර රුපියල් දෙදහසේ නෝට්ටු කිහිපයක් පැවති බව ද සඳහන්.

 44 හැවිරිදි සැකකරු ඉන්දීය ජාතිකයා සාජා බලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබුනේ අද අලුයමයි.

ඔහු සිය ගමන් මලුවල රුපියල් හැත්තෑ පන්ලක්ෂය සගවා තිබු බව ද සඳහන්.

සැකකාර ඉන්දීය ජාතිකයා රඳවා තබාගෙන ගුවන්තොටුපල රේගුව විමර්ශණ මෙහෙයවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories