පානදුරේදී මුහුදේ දියනෑමට ගිය ළමයෙකු අතුරුදන්

Friday, 25 March 2016 - 9:13

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%85%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
පානදුර ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට ගොස් ඊයේ අතුරුදන්වූ ළමයාගේ සිරුර මෙතෙක් සොයා ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

මුහුදේ දියනෑමට ගිය  ළමයින් 4 දෙනෙකුගෙන් එක් ළමයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්වූ අතර, ඔහු  හොරණ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ළමයෙක්.

අතුරුදන් වූ ළමයා සොයා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පොලිසිය තවදුරටත් සෝදිසි මෙහෙයුමක නිරත වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories