පක්ෂ 16 ක් සන්ධානය සමඟ සාකච්ඡා අරඹයි

Sunday, 27 March 2016 - 8:28

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+16+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
ඩිව් ගුණසේකර, දිනේෂ් ගුණවර්ධන සහ ඩග්ලස් දේවානන්දා යන හිටපු අමාත්‍යවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ යළි සාකච්ඡා ආරම්භ කර ඇති බව සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මාතර ඊයේ පැවති රැස්වීමකදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories