ඇමරිකාවට අයත් නෞකාවක් දිවයිනට

Sunday, 27 March 2016 - 9:44

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
ඇමරිකා එක්සත් ජනපදයේ හත්වන නාවික බල ඇණියේ යූ.එස්.එස්. බ්ලූරීච් නෞකාව මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබෙනවා.

2011 වසරෙන් පසු මෙරටට පැමිණි පළමු එක්සත් ජනපද නෞකාව මෙයයි.

පසුගිය මස ඇමරිකාවේ වොෂින්ටන් නුවර පැවති සහයෝගීතා සාකච්ඡාවලදී හුවමාරු කරගත් අදහස්වලට අනුව ඉන්දීය සාගර කලාපයේ සාගර ආරක්ෂක සහෙයෝගීතාව ශක්තිමත් කිරීම, මුහුදු කොල්ලකෑම් පාලනය, ඇතුලූ කරුණු රැසක් තහවුරු කිරීම සඳහා මෙම නෞකාව පැමිණ ඇති බවයි කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories