මහනුවර බෝක්කුවක් අසල බිළිඳෙකුගේ මළ සිරුරක්

Sunday, 27 March 2016 - 10:37

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B6%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
මහනුවර - අම්පිටියේ - රතු බෝක්කුව අසල දමාගොස් තිබූ ළඳරුවෙකුගේ මළ සිරුරක් පොලිසිය අද උදෑසන සොයා ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් මෙම සිරුර අද උදෑසන නිරික්ෂණය කිරීමෙන් අනතුරුවයි පොලිසියට ඒ බව දැනුම්දී ඇත්තේ.

දින කිහිපයක් වයසැති හොඳින් වැඩුණු මෙම දරුවාගේ දෙමාපියන් හෝ එහි දමා ගිය පුද්ගලයන් පිළිබදව මෙතෙක් තොරතුරක් ලැබී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories