මන්ත්‍රීවරයෙකුගේ වැටුප මදි

Sunday, 27 March 2016 - 13:14

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දැනට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

මහනුවර ඊයේ පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ එය ඉහළ දැමීම සඳහා කළ යෝජනාව ලකුණු දා ගන්නා පිරිසක් විසින් අහෝසි කළ බවයි.

මේ අතර කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් වත්මන් ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට  මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවට  එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනෙකුට පමණ මත්පැන් බලපත්‍ර පවතින බවටයි මාධ්‍ය වාර්තා පළවී තිබුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories