කුලසිරි බුදවත්ත ඇල්ලු කස්තිරම අඩව්වක් වු හැටි- (ඡායාරූප)

Monday, 28 March 2016 - 8:43

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%B8+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මහරගම ප්‍රදේශයේ  ප්‍රසිද්ධ නර්තන ආයතනයකදී මානසික ආබාධයකින් පෙළෙන සිසුවියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  කුලසිරි බුදවත්ත නර්තන ශිල්පියාට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

අදාළ සිසුවියගේ ඔළුවටල බඩට මෙන්ම කකුල්වලට කුලසිරි බුදවත්ත පොල්ලකින් පහරදී ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ.

ඔහු මෙලෙස පහරදී ඇත්තේ බීමතින් සිටි අවස්ථාවකදී බවටයි සැක කරන්නේ.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර දින 6ක් යන තෙක් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නැහැ.

දින 6කින් පසුව පොලිස් අත්අඩංගුවට ගැණුනු ඔහු පසුව ඇපමත මුදාහැර ඇති අතර පහරකෑමට ලක්වූ සිසුවියගේ පාර්ශවයෙන් පොලිසිය කටඋත්තරයක් ගැනීමට පවා මැලිකමක් දක්වා ඇති බවට පැවසෙනවා.
 









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories