මුහුණු පොත ලෝකයෙන් සමාව ඉල්ලයි

Monday, 28 March 2016 - 10:13

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පාකිස්ථානයේ ලාහෝර් නුවර උද්‍යානයකට මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ඊයේ එල්ල කළ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී ෆේස්බුක් වෙබ් අඩවියේ ෆේස්බුක් safety check ක්‍රියා විරහිත වී තිබෙනවා

මේ  බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 69 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 100 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා

මේ අතර මේ බෝම්බ ප්‍රහාරයත් සමග ෆේස්බුක් සමාජ වෙබ් අඩවියක් ලෝකයෙන්ම සමාව ගෙන තිබෙනවා.

ඒ මේ බෝම්බය එල්ලවන අවස්ථාවේදී ෆේස්බුක් safty check ක්‍රියා විරහිත වීම නිසා.

විපතක් සිදුවූ විගස ඒ අවට ඉන්න ෆේස්බුක් එක පාවිච්චි කරන අයට තමා මේ safty check notification එක තියෙන්නේ.

අවාසනාවන්ත ලෙස ඊයේ මෙය ක්‍රියා විරහිත වෙලා තිබෙනවා.

කෙසේ වෙතත් කඩිනමින්ම  safety check එක නිවැරදි ලෙස ක්‍රියාවට නංවන බවයි ෆේස්බුක් ආයතනය පවසා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories