වරායේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට - (ඡායාරුප)

Monday, 28 March 2016 - 13:51

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%29
අම්බලන්ගොඩ  ධීවර වරාය තුළදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බෝට්ටු හිමිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියක් උපයෝගී කරගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල කර  ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ - හිරියවත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු පියෙක්.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.





ඡායාරුප - (දීපාල් සිල්වා)




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories