බැසිල්ගේ පෙත්සම සලකා බැලීම ජුනි 8

Monday, 28 March 2016 - 16:05

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+8
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජුනි 8 වන දා දක්වා කල් තබා තිබෙනවා.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙය අද සලකා බැලූණා.

තමන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ 4ක කරුණු 5ක් යටතේ ගොනු කර ඇති චෝදනා හේතුවෙනුයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම පෙත්සම  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories