හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම නම ප්‍රසිද්ධ කරගැනීමේ අරමුණින් රට තුළ සංවර්ධනයක් සිදුකළ බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Follow US
Most Viewed Stories