ගාල්ලේදී වටකරන් සිසුවියකට පහරදුන් සවුත්ලන්ඩ් ඇන්ටි කෙනෙක් කොටු- (ඡායාරූප)

Wednesday, 30 March 2016 - 12:14

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93++%E0%B7%80%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%80%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - සවුත්ලන්ඞ් විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියගේ ස්ථානමාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ඊයේ පැවති විරෝධතාවය වීඩියෝ ගත කරමින් සිටි සිසුවියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් මෙම විරෝධතාවය පැවැත්වුණේ ගාල්ල බස්නැවතුම්පොල ඉදිරිපිටදීයි.

පාසලේ ආදි සිසුවියන් සහ මව්පියන් පිරිසක් ඊට එක්ව සිටි අතර, එහිදී එම පාසලේම සිසුවියක් අදාළ විරෝධතාවය ජංගම දුරකථනයකින් වීඩියෝගත කළ බව පවසමිනුයි ඇයට පහරදී තිබුණේ. 



ඡායාරූප-අමිල මධුෂංක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories