සරසවි සිසු විරෝධතාවක් නිසා වෝඩ් පෙදෙසේ දැඩි රථවාහන තදබදයක්

Wednesday, 30 March 2016 - 16:35

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට කොළඹ - වෝඞ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා.

ඒ, කැළණිය සරසවියේ සිට පා ගමනකින් පැමිණීමෙන් අනතුරුවයි.

පාඨමාලා මුදලට විකිණීම, ශිෂ්‍ය මර්දනය සහ සුබසාධන ගැටළුවලට විසඳුම් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි  මෙලෙස විරෝධතාවයේ නිරතවන්නේ.

මේ හේතුවෙන් කොළඹ - පුරහල අවට සහ වෝඩ් පෙදෙසේ දැඩි රථවාහන තදබදයක් පවතින බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories