අතුරුදහන් කිරීම අවසන්

Thursday, 31 March 2016 - 10:43

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
විසිහය වසරක යුද්ධයේ දී තරුණයන් දහස් ගණනකගේ ජීවිත විනාශ වූ බව විදේශ අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

යලිත් එවැනි තත්වයක් උදා නොවීමට පියවර ගන්නා බවයි ඊයේ පස්වරුවේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල එකතුවේ පිරිස් අමතමින්  අමාත්‍යවරයා ප්‍රකාශ කලේ.

මගංල සමරවීර එහිදී ප්‍රකාශ කර ඇත්තේ "නිදහසින් වසර විසි ගණනකට පසුව අපි අපේම පුරවැසියන් වූ තරුණයන් කොටසක් ඝාතනය කරමින් අතුරුදහන් කරවමින් රට පාලනය කර ඇති බවයි."

උතුරු නැගෙනහිර ජනතාව නව පාලනයකට සහයෝගය දුන්නේ එවැනි අතීතයක්  යළිත් ඇති නොවීමට බවත් මංගල සමරවීර අමාත්‍යරවයා එහිදී සිහිපත් කර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories