ජන්දේ ඉල්ලා ඔලුවෙන් හිටගත් මන්ත්‍රී (ඡායාරුප )

Thursday, 31 March 2016 - 11:31

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%94%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4+%29
පළාත්පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස රජයට බලකරමින් අඹගමුව ප්‍රාදේශීය සභාවේ නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජා කළු පටි පැළඳ එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට ඔළුවෙන් සිටගෙන මේ වනවිට විරෝධතාවක නිරතවනවා.  

 දිවයිනේ මුළු පළාත්පාලන ආයතන 335 ම නිල කාලය අදින් අවසන් වනවා.

උතුර පළාතේ මුහුදුබඩ පත්තු සහ පුදුකුඩිඉරිප්පු යන පළාත් පාලන ආයතන දෙකේ ද, මඩකලපුවේ තවත් පළාත්පාලන ආයතන 9 කද තවමත් මැතිවරණයක් පවත්වා නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories