ගෝඨා උස්සන්න නවීන් සෙට් වෙලා

Thursday, 31 March 2016 - 12:22

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F+%E0%B6%8B%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහල තනතුරකට පැමිණෙන්නේ නම් ඊට තමා කැමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක  පවසනවා.  

ඔහු මේ බව කියා සිටියේ  ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

ගෝඨාභය දක්ෂයකු බවත් ඔහුට පරිපාලන දක්ෂකම් ඇති බවත් යුද්ධය නිමා කිරීමට ඔහු විශාල මෙහෙයක් කළ බවද එහිදී අමාත්‍යවරයා  ප්‍රකාශ කලා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories