වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම සහ තවත් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
වරාය අධිකාරියේ සේවකයින් 319 දෙනෙකු දේශපාලන කටයුතු සදහා මුදා හැර ආයතනයට පාඩු සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
වරාය අධිකාරියේ සේවකයින් 319 දෙනෙකු දේශපාලන කටයුතු සදහා මුදා හැර ආයතනයට පාඩු සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
Follow US
Most Viewed Stories