කෝටියක අබිං අත්අඩංගුවට

Saturday, 02 April 2016 - 12:13

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B6%E0%B7%92%E0%B6%82+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මන්නාරම - සිලාවතුරට රැගෙනවිත් මුරුංකන් බලා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා අබිං කිලෝග්‍රෑම් 15 ක් පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.

එහිදී ත්‍රිරෝද රථයකින් ඒවා රැගෙන යමින් සිටි යුවලක් සහ ඔවුන්ගේ පස්හැවිරිදි දරුවාද පොලිස් භාරයට ගැනුුනු බව සඳහන්.

ඔවුන් සිලාවතුර -කොක්කුකඩයාන් ප්‍රදේශයේ පදිංචිකරුවන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories