මහින්දට අලුත් පාඩමක් උගන්වයි

Saturday, 02 April 2016 - 12:21

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
වත්මන් ආණ්ඩුව රුපියල් මිලියන 6361 ක ණය මුදලක් ගෙන ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය අසත්‍යයක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පසුගිය රජය ගත් ණය මුදල් ගෙවා නිමකිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලට හරස් නොවන ලෙසටයි එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories