පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ නැහැ

Sunday, 03 April 2016 - 8:11

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
රජය පෞද්ගලික ආයතන හරහා ලබාදෙන අධ්‍යාපනයට විරුද්ධ නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසනවා.

කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ, කෙසේ නමුත් රජය මෙරට නිදහස් අධ්‍යාපනය  වෙනුවෙන් කැපවී සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories