පොල්පිතිගම - මොරන්ත ප්‍රදේශයේදී පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.
ඉඩම් ආරවුලක් නිසා මෙම ඝාතනය සිදුකර ඇත්තේ මියගිය පුද්ගලයාගේ සොහොයුරෙකු විසින්.

Follow US
Most Viewed Stories